News Line| Off Air
Generic placeholder image

Jul
19

රෙඩ් බුල් කැම්පස් ක‍්‍රිකට් තරගාවලිය ලබන 21 සිට 28 වනදා දක්වා

597 Views


රෙඩ් බුල් කැම්පස් ක‍්‍රිකට් තරගාවලිය ලබන 21 සිට 28 වනදා දක්වා

රෙඩ් බුල් කැම්පස් 2019 ක‍්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සරසවි සිසුන් සඳහා සංවිධානය වන එකම ක‍්‍රිකට් තරගාවලිය වන රෙඞ් බුල් කැම්පස් 2019 සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 26 ක්.

තරගාවලිය පැවැත්වෙන්නේ ඊඍක්‍ සහ කොල්ට්ස් ක‍්‍රීඩාංගණ වලදීයි.

රෙඞ් බුල් කැම්පස් 2019 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ලෝක විශ්ව විද්‍යාල තරගාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇතී.

පසුගිය වර්ෂ වල පැවති තරගාවලි අතුරින් දක්ෂතා දක්වා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පැමිණි ක‍්‍රීඩකයින් රැසක් සිටින බවයි එම තරගාවලියේ අධ්‍යක්ෂ බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post