News Line| Off Air
Generic placeholder image

Jul
20

අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කෙරේ

770 Views


අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කෙරේ

පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ති‍්‍රකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රියත් ඊට අමතරව එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාතී‍්‍ර තැපැල් දුම්රිය හතරද අද දිනයේ ධාවනය නොවන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post