News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

ටී – 56 සජීවි පතොරොම් 581ක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

544 Views


ටී – 56 සජීවි පතොරොම් 581ක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔඩ්ඩුසුඩාන් – නැදුන්කර්නි – ඔදියමලේ ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ටී – 56 සජීවි පතොරොම් 581ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර සැකකරු 32 හැවිරිදි අයෙකු වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post