News Line| Off Air
Generic placeholder image

Jul
20

රූමස්සල කඳු වැටිය අසල මුහුදේ අනතුරට ලක්වූ නෞකාවේ තෙල් ඉවත් කිරීම අරඹයි

461 Views


රූමස්සල කඳු වැටිය අසල මුහුදේ අනතුරට ලක්වූ නෞකාවේ තෙල් ඉවත් කිරීම අරඹයි

රූමස්සල කඳු වැටිය අසල මුහුදු ප‍්‍රදේශයේදී අනතුරට ලක් වූ වෙළද භාණ්ඩ නෞකාවේ තිබෙන තෙල් තොග ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු බව වාර්තා වෙනවා.

ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා ප්‍රකාශ කලේ පරිසර අවධානම අවම කිරීමේ අරමුණෙන් නෞකාවේ තිබෙන තෙල් ටොන් 15 ක් පමණ ප්‍රමාණයක් මෙසේ ඉවත් කරන බවත් තෙල් තොග ඉවත් කර ගැනීමෙන් පසු එම නෞකාවද රූමස්සල කඳු වැටිය ආශි‍්‍රත මුහුදු ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post