මෙම මස 26 වැනිදා ආරම්භ වන සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ වන එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 22 කු ඇතුළත් වන අතර නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි.
තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වනවා.
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ලහිරු තිරිමාන්න
ෂෙහාන් ජයසුරිය
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
දසුන් ශානක
වනිදු හසරංග
අකිල ධනංජය
අමිල අපොන්සු
ලක්ෂාන් සදකැන්
ලසිත් මාලිංග
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ලහිරු කුමාර
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලහිරු මදුශංක
මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක්දින කි‍්‍රකට් තරගය සදහා එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා. කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස නම් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි.
ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්‍ෂ, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, ලහිරු මධුසංක, වනිදු හසරංග, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, අකිල ධනංජය, අමිල අපොන්සු , රමේෂ් මෙන්ඩිස් යන කී‍්‍රඩකයින් එම සංචිතයට ඇතුළත්ව සිටිනවා. බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන පුහුණු එක්දින තරගය ලබන 23 වනදා පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.