News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම් – කබීර් හෂීම්

755 Views


උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම් – කබීර් හෂීම්

උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම් ලබා දෙන බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. හැටන් නගරයේ අද (21) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

දමිල භාෂාව කතා කරන උපාධිධාරීන්ට ද පත්වීම් ලබා දීමට කටයුතු කරන බවද ඉදිරි මාස තුන තුළදී තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරන බවද කබීර් හෂීම් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post