News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය අගෝස්තු 5 ජනතා හමුවට

905 Views


එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය අගෝස්තු 5 ජනතා හමුවට

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය අගෝස්තු 5 වනදා ජනතාව හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් මෙම නව සන්ධානය නම් කර ඇති බවය.නායකත්ව මණ්ඩලයකින් සන්ධානය ගොඩනැගෙන බවත් ලංකා ඉතිහාසයේ අලුත්ම අයුරකින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post