News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

නීති විරෝධී ලෙස ගවයින් ප‍්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට

673 Views


නීති විරෝධී ලෙස ගවයින් ප‍්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුගොඩ පිවිසුම ආසන්නයේදී බලපත්‍ර නොමැතිව ගවයින් පස්දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර සිට ගාල්ල දක්වා ඊයේ රාත්‍රියේ මෙම ගවයින් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර සැකකරුවන් මේ වන විට ගාල්ල වරාය පොලීසියේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post