News Line| Off Air
Generic placeholder image

Jul
21

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණෙයි

589 Views


බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලංකාවට පැමිණෙයි

එක්දින කි‍්‍රකට් තරග 03කට සහභාගී වීම සඳහා බංග්ලාදේශ කි‍්‍රකට් පිළ ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණි අතර මෙවර තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ තමීම් ඉක්බාල්.ලෝක කුසලාන තරගාවලියේ තුන්ඉරියව්වෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙන බව වාර්තා වෙනවා.

දෙරට අතර පළමු එක්දින තරගය ලබන 26වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස චම්පක රාමනායක කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post