News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමේ සුදානමක්

1022 Views


ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමේ සුදානමක්

ශ්‍රි ලංකා වේග පන්දු බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ.

මේ මස අවසාන සතියේ ඇරඹිමට නියමිත බංග්ලාදේශ තරග සංචාරයේ පළමු එක්දින තරගයට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ලසිත් මාලිංග සිය එක්දින තරග දිවියට සමුදිමට තීරණය කර ඇති බව සදහන්.ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post