News Line| Off Air
Generic placeholder image

Jul
22

අභාවප්‍රාප්ත කුසුම් පිරීස් මහත්මියගේ අවසන් කටයුතු බදාදා

456 Views


අභාවප්‍රාප්ත කුසුම් පිරීස් මහත්මියගේ අවසන් කටයුතු බදාදා

අභාවප්‍රාප්ත වු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පිරීම් මහත්මියගේ අවසන් කටයුතු එළඹෙන බදාදා (24) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කුසුම් පිරීම් මහත්මියගේ දේහය අද (22) සවස 6ට පමණ නිවසට රැගෙන ඒමට කටයුතු කරන බවත් අවසන් කටයුතු ඇල්දෙණිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවත් එතුමියගේ පුත් රජිත පීරිස් මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post