ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ අධිකරණ තීන්දුවකින් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.
මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.