News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

525 Views


දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුන්මේන්තුව සදහන් කරනවා.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇති විය හැකි බව දන්වා තිබෙන අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා.

ඒ අනුව බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වාවන තරමක තද සුළං ඇති වීමට ඉඩ ඇති බව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post