News Line| Off Air
Generic placeholder image

Jul
22

පූජිත හා හේමසිරි අදත් අධිකරණය හමුවට පැමිණේ

486 Views


පූජිත හා හේමසිරි අදත් අධිකරණය හමුවට පැමිණේ

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ වගකීමෙන් බැහැර වී සාපරාධි මනුෂ්‍යඝාතන සිදුකිරිමට අනුබල දීමේ චෝදනාව මත පවරා ඇති නඩුවට පෙනී සිටීම සදහායි.


News Articles
Latest Videos
Most Popular Post