News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනේ

471 Views


බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ  සභාපති අත්අඩංගුවට ගැනේ

පසුගිය දා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව තුළ සිදුවු පහර දීමකට අදාළව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ යන සැකකරුවෙකු අද(22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු අද උදෑසන බෙලිඅත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි.

පසුගිය 2019 ජුලි මස 18 වන දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන සරත් ලොකුකුරුගේ නැමැත්තෙකුට මෙම පහර දීම සිදුකර තිබුණා. සැකකරු අද දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බෙලිඅත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post