News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

ෂාරුක් හා ඔහුගේ පුත් ආර්යන් ලයන් කිංග් හි හඩ කවයි

692 Views


ෂාරුක් හා ඔහුගේ පුත් ආර්යන් ලයන් කිංග් හි හඩ කවයි

වොල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදිත අන්තර්ජාතික චිත්‍රපටයක් ලෙස පසුගියදා එළි දැක්වුණ ‘ලයන් කිංග්’ නමැති චිත්‍රපටයේ හින්දි පිටපත වෙනුවෙන් ෂාරුක් ඛාන් හා ඔහුගේ පුතු ආර්යන් සජීවී සතුන්ට හඩ කැවීම සදහා සම්බන්ධ වී තිබෙනවා.

එහි හින්දි භාෂා ප්‍රතිනිර්මාණය සිදු කිරීමේදී ප්‍රධාන චරිතය වූ මුසාෆා සිංහයාට ෂාරුක් කානුත් මුසාෆාගේ පුතු වූ සිම්බා සිංහ පැටවාට ෂාරුක් කාන්ගේ පුතු ආර්යනුත් හඩ කවා ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post