News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

හොංකොං හි දුම්රිය ස්ථානයක සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 45 කට තුවාල

467 Views


හොංකොං හි දුම්රිය ස්ථානයක සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 45 කට තුවාල

හොංකොං හි යොං-ලොංග් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයකට කඩාවැදුණු පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 45 දෙනෙකු තුවාල ලබා ඇති අතර සුදු පැහැති ඇඳුමින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි මෙම පිරිස බැටන් පොලූවලින් දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයන්ට පහරදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

පහරකෑ අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. පහරදීමට හේතුව සහ එය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post