News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

එළුවන් 53 කගේ ජීවිත බේරෙයි

1134 Views


එළුවන් 53 කගේ ජීවිත බේරෙයි

නිතීවිරෝධී ලෙස වෑන් රථයකින් එළුවන් පනස් තුන්දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදූව, කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී අදාළ සැකකරුවන් ඊයේ(22) අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන් කුරුණෑගල, නාරම්මල සිට කොළඹට එළුවන් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සමබන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශව ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post