News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ ජල කප්පාදුවක්

703 Views


කොළඹ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගරයේ ප්‍රධාන පරීක්ෂණ නලයේ සිදු වු හදිසි බිද වැටීමක් හේතුවෙන් අද පස්වරු 06 සිට හෙට පෙරවරු 10 දක්වා පැය 16 ක කාලයක් කොළඹ ප්‍රදේශ ගණනාවක ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
එ අනුව කොළඹ 03,04,05,06 සහ හෝකන්දර යන ප්‍රදේශවලට එම කාලය තුලදි සම්පූර්ණයෙන්ම ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම දෙහිවල, ගල්කිස්ස ,කෝට්ටේ ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත යන ප්‍රදේශ වලට අඩු පීඩනයාක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post