News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි

618 Views


මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් ගැන විපක්ෂ නායක ප්‍රශ්න කරයි

විදේශ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයෙකු විසින් තෝරාගත් නඩු කිහිපයක විභාග කටයුතු සිදුකරන මහාධිකරණ විනිසුරුවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු අතර හමුවක් සූදානම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව ප්‍රකාශ කළා.

එහිදී විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, චන්දිම වීරක්කොඩි, ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ විමල් වීරවංශ මැදිහත්ව මේ පිලිබද අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post