News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

මෛත්‍රි සහ මහින්ද හමුවකට යෝජනාවක්

475 Views


මෛත්‍රි සහ මහින්ද හමුවකට යෝජනාවක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (24) රැස්වන මධ්‍යම කාරක සභාවේදී වැදගත් තීරණ කිහිපයකට එළඹෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසන බව වාර්තා වෙනවා.

ඒ අනුව අවසන් එකඟතාවන් සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමටද එහිදී යෝජනා කරන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකර සදහන් කලේ. එමෙන්ම මේ අතර එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පිළිගත් පක්ෂ 10ක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඊයේ ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post