News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

සිඩ්නි නුවරින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 273 ක්

806 Views


සිඩ්නි නුවරින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 273 ක්

ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවරදී මෙතෆෙටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 273 ක් රැගත් වෑන් රථයක් පොලිස් මෝටර් රථයක ගැටීම හේතුවෙන් එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සිඞ්නි නුවර ඊස්ට්වුඞ් නැමති තදාසන්න ප්‍රදේශයේදී මෙම 28 හැවිරිදි රියදුරු පොලිස් රියේ වෑන් රථය ගැටීමෙන් අනතුරුව පලාගොස් ඇති බව සඳහන් වන අතර ඉන් පැයකට පමණ පසු එය ලූහුබැඳ ගොස් වෑන් රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය සමත් වුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 200 ක් එනම් රුපියල් කෝටි 2500 ක් පමණ වන අතර අයිස්, මේ වනවිට ඕස්ට්‍රේලියාවේ වඩාත් ප්‍රචලිත සහ වඩාත් හානිකර මත්ද්‍රව්‍ය ලෙස සැළකෙනවා.


News Articles
Latest Videos
Most Popular Post