News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

අගමැතිටත් ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් – ඇමති නවීන් කියයි

649 Views


අගමැතිටත් ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් – ඇමති නවීන් කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටද ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පැවසුවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post