News Line| Off Air
Generic placeholder image

Jul
24

ජනපතිවරණයට ජවිපෙනුත් පොදු අපේක්ෂකයෙක්

622 Views


ජනපතිවරණයට ජවිපෙනුත් පොදු අපේක්ෂකයෙක්

මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කලේ දේශපාලන ප්‍රවණතාවයකට මාර්ග විවෘත කරන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වන අතර මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන රැසක එකතුවකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයන්හිදි ජයග්‍රාහණය තීරණය වුයේ ඉතාම සුළු ප්‍රතිශතයකින් බැවින් මෙවර කිසිදු පක්ෂයකට ජයග්‍රාහනය කිරීමට නොහැකි වන බවද ඒ මහතා අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post