News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

ත්‍රස්තවාදය මැඩපවත්වන්න සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීමට පියවර

786 Views


ත්‍රස්තවාදය මැඩපවත්වන්න සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීමට පියවර

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙහිදී එක්සත් රාජධානිය ඇතුලූ වෙනත් රටවල ඊට අදාළ නීති පිළිබඳව අධ්‍යනය කරන බව සදහන්.

තාවකාලික සීමා කිරීම් නියෝග, ත්‍රස්තවාදය දිරිගැන්වීම තහනම් කිරීම ඇතුලූ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post