News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

පාස්කු ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය ගැන තොරතුරු දුන් පුද්ගලයාට ජනපති අතින් ලක්ෂ 50ක්

755 Views


පාස්කු ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය ගැන තොරතුරු දුන් පුද්ගලයාට ජනපති අතින් ලක්ෂ 50ක්

සයින්දමරුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරුට අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඔහු ලබාදුන් තොරතුරු අනුව මෙම වැටලීම සිදු කෙරුණ අතර ජනාධිපති කාර්යාලයේදී ඔහුට මුදල් ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post