News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

මාලිගේ අවසන් තරගයේ ටිකට් පත් සියල්ල අවසන්

780 Views


මාලිගේ අවසන් තරගයේ ටිකට් පත් සියල්ල අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව දැනුම් දුන් පසු  26 දින පැවැත්වෙන තරගය ඔහු ඉදිරිපත් වන අවසාන එක්දින කි‍්‍රකට් තරගය බැවින් එදිනට තරගය නැරඹීම සදහා මේ වන විට කී‍්‍රඩාලෝලීන් සියලුම ටිකට් පත් මිලදී ගෙන ඇති අතර එම තරගයේ සියලුම ටිකට් පත් අවසන් වී ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post