News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

මුුතූර් ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඊයේ විපක්ෂ නායක හමුවෙයි

681 Views


මුුතූර් ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඊයේ විපක්ෂ නායක හමුවෙයි

මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණගැසුණා.

මෙහිදී ඔවුන් කියා සිටියේ පසුගිය රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති මේ වනවිට නැවතී ඇති බවයි. ඒ තුළින් තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ලවී ඇති බවද ඔවුන් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post