News Line| Off Air
Generic placeholder image

Jul
25

ගොවීන්ට අවශ්‍ය තොරතුරු දෙන්න කෘෂිකර්ම ඇමති වට්ස්ඇප් යයි

617 Views


ගොවීන්ට අවශ්‍ය තොරතුරු දෙන්න කෘෂිකර්ම ඇමති වට්ස්ඇප් යයි

ගොවීන්ට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් වට්ස්ඇප් සමාජ ජාල තාක්ෂණය යොදා ගෙන ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (24) අනුරාධපුර නාච්චදූව ප‍්‍රදේශයේ ඉදි කළ එළවළු සහ පළතුරු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කළා.

තවදුරටත් නව තාක්ෂණය යොදා ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ එය සිදු කරන බවත් මෙවැනි සැකසුම් මධ්‍යස්ථාන හා ශීතාගාර ඉදිරියේදී දඹුල්ල සහ වැලිමඩ යන ප‍්‍රදේශවල ද ආරම්භ කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශකලේ.


News Articles
Latest Videos
Most Popular Post