News Line| Off Air
Generic placeholder image

Jul
25

පාසලෙන් දුන් කිරි පැකට් පානය කළ සිසුන් පිරිසක් රෝහලට

796 Views


පාසලෙන් දුන් කිරි පැකට් පානය කළ  සිසුන් පිරිසක් රෝහලට

පාසලෙන් ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් පසුව අද (25) වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. උදරයේ වේදනාව හා වමනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ නමුත් කිසිවෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුනොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කල අතර එම පාසලේ 5 ශ්‍රේණියේ ඉගැනුම ලැබූ සිසුන් පිරිසක් මෙලෙස රෝගාතුර වී ඇති බව සදහන්.
ඒ අනුව මීට පෙර සිටම මෙම විද්‍යාලයේ සිසුන්ට කිරි පැකට් ලබාදී ඇතත් අද වෙනත් නිෂ්පාදන අයතනයක කිරි පැකට් ලබාදී ඇතැයි රෝගී වු සිසු සිසුවියන්ගේ දෙමාව්පියන් චෝදනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post