News Line| Off Air
Generic placeholder image

Jul
25

මැගසින් තුනක් සමග උණ්ඩ 30ක් මැලේරියා ඇළෙන් ගොඩගනී

537 Views


මැගසින් තුනක් සමග උණ්ඩ 30ක් මැලේරියා ඇළෙන් ගොඩගනී

පුත්තලම පොලීසිය අසල ගලා බසින මැලේරියා ඇළේ තිබී ටී 56 ගිනි අවියට යොදන මැගසින් 03ක් සහ ජීව උණ්ඩ 30ක් හමුවී ඇති බව පුත්තලම පොලීසිය පවසනවා. අද(25) පෙරවරුවේ පුත්තලම නගර සභාවේ සේවකයින්ට මෙම මැගසින් සහ ජීව උණ්ඩ හමුවී ඇති බව වාර්තා වෙන පසුව අදාළ පිරිස විසින් මේ පිළබඳව පුත්තලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මීට පෙරද මෙම මැලේරියා ඇළේම තිබී සක්‍රීය තත්ත්වයේ පසුවන ටී.56 ගිනි අවි 02 ක් පසුගියදා සොයා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post