News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

යාල ජාතික වනෝද්‍යානයේ අංක – 01 කොටස සැප්තැම්බර් සිට ඔක්තොම්බර් දක්වා වැසේ

650 Views


යාල ජාතික වනෝද්‍යානයේ අංක – 01 කොටස සැප්තැම්බර් සිට ඔක්තොම්බර් දක්වා වැසේ

යාල ජාතික වනෝද්‍යානයේ අංක – 01 කොටස සැප්තැම්බර් මස පළමුවනදා සිට ඔක්තෝම්බර් 31 වනදා දක්වා කාලය තුළ වසා තැබෙන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.

යළිත් නොවැම්බර් මස පළවනදා සිට සංචාරකයින් සඳහා එය විවෘත කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් සහ ඔවුන්ගේ වාසස්ථාන යථා තත්ත්වයට පත්වීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර එම තීරණය ගෙන ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post