News Line| Off Air
Generic placeholder image

Jul
25

වෛද්‍ය සාෆි ඇප මත මුදාහරී

1006 Views


වෛද්‍ය  සාෆි ඇප මත මුදාහරී

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.

රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 ක් වටිනා ශරීර ඇප 04ක් මත කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මුදා හරින ලෙස නියෝග කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post