News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

ආනයනය කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධ වාර්තාව ජනපතිට පිළිගන්වයි

824 Views


ආනයනය කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධ වාර්තාව ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

පාරිභෝගික අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා.


News Articles
Latest Videos
Most Popular Post