News Line| Off Air
Generic placeholder image

Jul
26

කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට

717 Views


කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

අද තරගයට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ : දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංගයි.

එමෙන්ම ලසිත් මාලිංග සිය එක්දින ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරනු ලබන අවසන් තරගයද මෙය වනවා.


News Articles
Latest Videos
Most Popular Post