News Line| Off Air
Generic placeholder image

Jul
26

ජනපති සහ ජපන් ආරක්ෂක ඇමති අතර හමුවක්

761 Views


ජනපති සහ ජපන් ආරක්ෂක ඇමති අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී හමුවක් සිදුවී තිබෙනවා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෂු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි කොකුබා (Hiroshi Kokubo) ද මෙම හමුවට එක්ව ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post