ජාති ආගම් භේද නොතකා සංවර්ධනයෙන් රට ගොඩනගන යුගයක් බිහිකරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා මංගායුත්තු හි ඉදිකළ පාවනාසපුරම් හා තොල්හාප්පිය නගර් හි උදාගම්මාන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය 25 දා ජනතා අයිතියට පත්කෙරුණා.
පංතිය, කුලය සහ ගෝත්‍රය පදනම් කර ගත් දේශපාලන ක්‍රමවේදය සම්පුර්ණයෙන් තහනම් කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.