News Line| Off Air
Generic placeholder image

Jul
27

මාලි ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන කතාව බොරුවක්

1103 Views


මාලි ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන කතාව බොරුවක්

තමන් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යාතාවක් නොමැති බව ලසිත් මාලිංග පවසනවා.

මාලිංග මේ බව සදහන් කලේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේ දීයි.

ලසිත් මාලිංගගේ එක්දින දිවිය ජයග‍්‍රහණයකින් අවසන් කිරීමට ඊයේ හැකි වුණා.

ඒ බංගලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුනු 91 ක ජයක් ලබා ගැනීමත් සමගයි.

ලසිත් මාලිංග සහභාගී වු අවසන් එක් දින තරගය නැරඹීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරසේන ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද එක්ව සිටියා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා තවත් දේශපාලඥයින් හා හිටපු ක‍්‍රීඩකයින් රැසක් ද ඊට අයත්.


News Articles
Latest Videos
Most Popular Post