News Line| Off Air
Generic placeholder image

Jul
27

විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට මාලිංග සුදානමින්

2125 Views


විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමට මාලිංග සුදානමින්

ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමට තමන් සතුව සැලසුමක් ඇති බව ලසිත් මාලිංග පවසනවා.

ඊයේ පැවති සිය අවසන් එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලසිත් මාලිංග සදහන් කලේ තේරීම් කමිටුව විසින් විස්සයි විස්ස තරග මහෙයවීම තව දුරටත් කරගෙන යාමට අවස්ථාව දුන් බවත් ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරග සදහා සැලසුම් මේ වන විටත් මාලිංග සුදානම් කරමින් සිටින බවද එහිදී වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post