News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ දෙකක් – මන්ත්‍රී රෝහිත කියයි

645 Views


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ දෙකක් –  මන්ත්‍රී රෝහිත කියයි

ඉදිරි මැතිවරණවලදි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා පවසනවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද(27) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ දෙකක් ලෙස එකට එකතුවීමේ හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

ජාතික මැතිවරණයකදී ගමේ සිටින සාමාජිකයා හට ඇති ළඟම නෑයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post