News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

අගමැති සහ මුස්ලිම් මැති ඇමතිවරු අතර අද හමුවක්

559 Views


අගමැති සහ මුස්ලිම් මැති ඇමතිවරු අතර අද හමුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ දිගන, අම්පාර සහ කුරුණෑගල යන ප්‍රදේශ කිහිපයක ඇති වූ සිද්ධීන් වලදී ඇතැම් ජනතාවට වන්දි අහිමි වීම පිළිබද අගමැති දැනුවත් කිරීම සදහා බව පැවසෙනවා.
ඒ අනුව අද පස්වරු 4.00 ට අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post