News Line| Off Air
Generic placeholder image

Jul
28

ජනාධිපතිවරණයේදී TNA සහාය කාටද?

715 Views


ජනාධිපතිවරණයේදී TNA සහාය කාටද?

ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහය ලබා දෙන්නේද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා දිය හැකි ඍජු තීන්දු ගන්නා නායකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට සිය පෙරමුණ බලාපොරොත්තුවෙන් සිටින බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මහතා සදහන් කරනවා.එමෙන්ම සිය සන්ධානය සහය දක්වන ජනාධිපතිධූර අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් පිළිබදව ද මෙහිදී විස්තර කෙරුනු බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post