News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
28

මොහොමඩ් අමීර් ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක

733 Views


මොහොමඩ් අමීර්  ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක

පාකිස්ථාන කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ටෙස්ට් තරග වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. 27 හැවිරිදි මොහොමඩ් අමීර් මේ වන විට ටෙස්ට් තරග 36කට ක්‍රිඩා කරමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 119 ක් පමණ වෙනවා.කෙසේවෙතත් තමන් එක්දින සහ 20යි 20 තරග සඳහා ක්‍රීඩා කිරීමට බලපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post