News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

අපෙන් එකෙකි මේ මිනිසා – රණවිරුවෙක් කළ උතුම් කි‍්‍රයාවක්

842 Views


අපෙන් එකෙකි මේ මිනිසා – රණවිරුවෙක් කළ උතුම් කි‍්‍රයාවක්

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළදී තරුණ ගුවන් හමුදා නිළධාරියෙකු පාර මාරු වීමට නොහැකිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු තමුන්ගේ දෑත් දෙකින්ම උස්සා එහා පැත්තෙන් ගෙනිහින් තැබූ අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.

රණවිරුවාණෙනි අප ඔබව අගය කරන්නෙමු.

උපුටා ගැනීම – මුහුණු පොතෙන්


News Articles
Latest Videos
Most Popular Post