News Line| Off Air
Generic placeholder image

Jul
29

කැබිනට් මණ්ඩලය රැස්වන වෙලාව වෙනස් වෙයි

1063 Views


කැබිනට් මණ්ඩලය රැස්වන වෙලාව වෙනස් වෙයි

සෑම අඟහරුවාදා දිනකදීම පෙ.ව. 9.30 ට පවත්වනු ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ වෙලාව වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන නවතම වෙලාව පෙ.ව. 7.30 බවට වාර්තා වනවා.

ඒ හේතුවෙන් හෙට (30) සිට පෙ.ව. 7.30 ට අමාත්‍ය මණ්ඩලය රැස් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post