News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

ඡන්දයෙන් පත්වූ ජනපතිගේ බලය උදුරාගත නොහැකි බව විපක්ෂ නායක කියයි

544 Views


ඡන්දයෙන් පත්වූ ජනපතිගේ බලය උදුරාගත නොහැකි බව විපක්ෂ නායක කියයි

ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුගේ බලය කිසිවෙකුට උදුරාගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා.

දේශපාලනයේ නිරත රාජපක්ෂවරුන් බලයට ඒම වැළැක්වීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ නීති අණපනත්ද වෙනස් කිරීමට සැළසුම් කළ බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටි අතර තමන්ට පවතින ජන ප්‍රසාදය පිළිබඳවද ඔවුන් තුළ ඇත්තේ වෛරී සහගත සිතුවිල්ලක් බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post