News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

ජාතික වනෝද්‍යාන තුළ සේවය කරන ස්වේච්ඡා මාර්ගෝපදේශක නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සූදානම්

432 Views


ජාතික වනෝද්‍යාන තුළ සේවය කරන ස්වේච්ඡා මාර්ගෝපදේශක නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සූදානම්

ජාතික වනෝද්‍යාන තුළ සේවය කරන ස්වේච්ඡා මාර්ගෝපදේශක නිලධාරීන් අනිද්දා දින වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙතෙක් ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ සේවය ස්ථිර නොකිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බව සමස්ත ලංකා වනජීවී මාර්ගෝපදේශකයන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් ආර්. චමින්ද කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post