News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

බාහිර උපාධිධාරීන්ටත් ඉදිරියේදී රැකියා

777 Views


බාහිර උපාධිධාරීන්ටත් ඉදිරියේදී රැකියා

විශ්වවිද්‍යාල තුළින් බිහිවන උපාධිධාරීන්ට මෙන්ම බාහිර උපාධිධාරීන්ටද ඉදිරියේදී රැකියා ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post