News Line| Off Air
Generic placeholder image

Jul
30

මුස්ලිම් කොංග‍්‍රසයේ තුන් දෙනෙක් ඇමතිකම් එපා කියයි

553 Views


මුස්ලිම් කොංග‍්‍රසයේ තුන් දෙනෙක් ඇමතිකම් එපා කියයි

කල්මුණේ උතුර උප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රධාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මුස්ලිම් කොංග‍්‍රසයේ මහජන නියෝජිතයන් තුන් දෙනෙකු අමාත්‍ය ධුර භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙන බව වාර්තා වෙනවා.

මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍ය ධුරවල දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසාල් කාසීම් ප්‍රකාශ කලේ මුස්ලිම් කොංග්‍රසයේ නායකතුමා පමණක් මෙලෙස සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවත් ඔවුන්ගේ දිවුරුම්දීමට තවත් කල් ගතවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post