News Line| Off Air
Generic placeholder image

Jul
30

රතන හිමියන් ජනතාව සමග අවිහිංසාවාදී සටනක

557 Views


රතන හිමියන් ජනතාව සමග අවිහිංසාවාදී සටනක

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රාජගිරිය සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (29) රාති‍්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කලේ බදියුදීන්ට අමාත්‍ය ධුරයක් ලබාදීමට එරෙහිව ජනතාව සමග එක්ව අහිංසාවාදී සටනක් ආරම්භ කරන බවයි.

එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තමන් සමග මෙම සටනට එකතුවේ යැයි තමන් විශ්වාස කරන බවත් පොලිසිය සහ හමුදාව මේ අවස්ථාවේදී තමන් සමග සිටියි කියා බලාපොරොත්තු වන බවද උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post